Pages

Wednesday, December 7, 2011

Samugannado

සමුගන්න දෝ... ආයේ
හමුවෙන්න දෝ
අවසන් හිනාවෙන්ම
වෙන් වෙන්නදෝ...

පෙරදා බැඳී ආදරේ
හිරුසේ ගිලී සාගරේ
මට බෑ ළගින් ඉන්න ගොළු වූ ලෙසේ...
හැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ...

සමුගන්න දෝ...

මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනෙහේ බැඳී
ළංවෙන්න හිනැහෙන්න පෙරසේ මා හා...
කඳුළින් සුසුම් රෙල්ල දියවී ගියා...

සමුගන්න දෝ...