Pages

Monday, July 4, 2011

Pinna male suda - Edward Jayakodi | Story | Lyrics | Meaning

පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුන පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑ කරේ
දොර කන්ද කපා හද ගෙට එන්නා...//

දුන්න වගේ නැඋඉ බන්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතෙයි
මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එලි පාළු වෙතේ

පින්න මලේ...

ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලෙ...
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ...

ගේය පද: අමරසේන කංකානම්ගේ
ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ
තනුව: රොහණ වීරසිංහ



No comments:

Post a Comment