|
|
ජයසිරි මහා හාමුදුරුවනේ දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා ගිනිමැළ ගහගෙන රැක සිටියා එහෙව් අපට අද එන්න තහංචි ද වැලි මළුවේ හිඳ සාදු කියනකොට අහිතක් නොහිතා ඉන්න හොඳයි ඉස්සර වාගෙම දාඩිය මුහුවුණු අපේ බාර පිළිගන්ඩ හොඳයි රන්වැට පාමුල සාදු කියනකොට ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි දුක ඉවසා වැඩ ඉන්න හොඳයි |
පදමාලාව - මහින්ද චන්ද්‍රසේකර සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
|

No comments:
Post a Comment