Pages

Sunday, April 1, 2012

Nil Upulee Mal Kekulee

නිල් උපුලී මල් කැකුළී
මාගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ

මා ජීවිතේ සංවේදනා
පාවෙලා යාවී මල් මී වෑහේවී
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

මා ගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවී ඉන් මා සැනහ්වී
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

a

No comments:

Post a Comment