Pages

Sunday, June 3, 2012

Ran Dholwen Kendawa yami mama


ඈත ක්ෂිතිජයෙ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිලිසඳරේ
රන්දෝලවෙන් කැඳවා යමි මම
කුමරිය ඔබ මාගේ......

සඳළුතලාවේ මුණින් තලා වී
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙ දකිනු රිසින්.....

2 comments: