| එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ සිහිය විකල් වූ කෙනෙකු නියා මල්බර තුරුලිය පීදෙන කෙත් වතු අපහට ආසිරි පවසනු වැන්නේ වඩිනු මැනවි පා සලඹ සළා ගී පද : තු. ව. කුසුමපාල තනුව : ස්ටැන්ලි එම් ප්‍රනාන්දු ගායනය : පුන්සිරි සොයිසා | |

No comments:
Post a Comment