|
හිත ගාව දඟ කළා
නෙතු ගාව හිනැහුණා පැතුමකට ඉඟි කළා... හදක ආරාධනා... සන්සුන්වූ කල්පනා විජිතයේ පා වුණා ඔබේ සෙනෙහස ගෙනා... මිහිරි ආරාධනා... මල් පිපුණ තාරකා... විමානේ තනි වුණා... හැගුම් මංමත් කළා... සුසුම් ආරාධනා... හිත ගාව දඟ කළා... සිනිඳු මල් පෙති පුරා... බඹර ගී ලියැවුණා... සිව් නෙතක් ළං කළා... ඔබේ ආරාධනා කුරුළු ගී පාවුණා... නිල් ගුවන් ගැබ පුරා... වසත් කල ළං කළා ස්නෙහ ආරාධනා... හිත ගාව දඟ කළා |
|
|
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Saturday, August 20, 2011
Hitha Gawa daga kala
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment