| කවුද ආවේ කවුද ආවේ... ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ මිනිස් හඩක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙක් වසනා පාළු මකන්නට ඒ මහ මැදුරට ආවෙමි දුර ඉදලා සදා නොදැල්වු පහනක් විය ඝනදුර මැඳ රඳනා සඳා අවුළුවමි එවන් පහන් සිල රන්වන් රූ මවනා |
|
ගේය පද: සුනිල් ආරියරත්න ගායනය: අබේවර්ධන බාලසූරිය / නෙරංජලා සරෝජනී තනුව: වික්ටර් රත්නායක |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, March 20, 2012
Kawuda Awe Kawuda Awe - Niranjala Sarojani & Abeywardena Balasooriya | Story | Lyrics | Meaning
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment