රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මල් විය නොවෙද මේ දිය කර හරින්නේ මැෂිමද තිත ද මහ හයියෙන් අඩන්නේ නුඹෙ කඳුළැලි ද සයුරේ රැලි නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, March 20, 2012
Re weda muraya Awasan wana Kanisamata - Sunil Edirisinghe | Story | Lyrics | Meaning
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment