පි: තුරුලිය නිසලයි - වැව් දිය සසලයි තනිකම ඉවුරු බිඳියි මග අතරමංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම හිඳිමි ගැ: සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුසුම් සුවඳින් පෑරී වෙල් ඉපනැල්ලේ පවන් සළයි ගංදොර සුහුඹුල් මතකය වැළපී සිත මා තෙමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුරත් පහසින් ගිලිහී ලියගොමු ලන්දේ සොවින් සැළෙයි තණපත් මුතුපිණි කඳුළින් බරවී ඔබ පා පහස පතයි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම රැඳෙමි |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Friday, January 31, 2014
Thuruliya Nisalai - Iman Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Me Anantha Rathriye - Damith Asanga | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ ජීවිතේට මං කියූ තාරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ |
|
හුඟ දෙනෙක් ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න. |
Subscribe to:
Posts (Atom)