පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ... පාන සිනා සුළඟට විසි කරමු... හමුවෙන හැම වාරේ... කඳුළුවලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ... දෝර ගලන තුරු කඳුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ... මට ඔබ ඔබ මට පෙම්කළ තරමට වෙන්වී යන්න බැරී... අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී... |
|
සංසාරය
කියන්නේ කෙළවරක් නොදකින ගමනක්. මේ දි=ගු සසර ගමනේ දී අප හැම
කෙනෙක්‌ම එක් එක් ආත්ම භවයන්හි උපදිනවා. සමහර විට අද එකට
එක්‌ව සිටින දෙදෙනෙක් ඊළඟ සංසාරයෙදීත් එකට එක්‌වෙනවා. ඒත්
තවත් අයට සසරින් සසර එහෙම එක්‌වෙන්න ලැබෙන්නේ නැහැ. බොහෝ
දෙනෙක් පෙරුම් පුරනවා. මීළඟ සංසාරෙදිත් අප එකටම උපදීවා කියලා. |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Shashika Nisansala. Show all posts
Showing posts with label Shashika Nisansala. Show all posts
Tuesday, February 26, 2013
Paramitha Nopuramu apa Dedena
Monday, September 12, 2011
Ma ahase Liyu de
මා අහසේ ලියූ දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
Subscribe to:
Posts (Atom)