මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ සිතුවිලි සිතුම් සඳැල්ලේ ළතැවී රැඳී නිදැල්ලේ මිහිරක් කොහෝද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙළීලා කඳුළැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා යේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමා වූ | |
ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන
විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු
සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි.
ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන
විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති.
ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හිඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ
වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය. |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Shelton Premarathne. Show all posts
Showing posts with label Shelton Premarathne. Show all posts
Tuesday, April 16, 2013
Mihirathi Wasantha Kale - Shelton Premarathne | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Subscribe to:
Posts (Atom)