එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ සිහිය විකල් වූ කෙනෙකු නියා මල්බර තුරුලිය පීදෙන කෙත් වතු අපහට ආසිරි පවසනු වැන්නේ වඩිනු මැනවි පා සලඹ සළා ගී පද : තු. ව. කුසුමපාල තනුව : ස්ටැන්ලි එම් ප්රනාන්දු ගායනය : පුන්සිරි සොයිසා | |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, August 14, 2012
Egodath Megodath Gam Yakarala - Punsiri Soysa | Story behind the song | Lyrics | Meaning
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment