ගහක මල් පිපිලා පිපෙන්නේ කතරෙ වැලි කැට හිරුට පෙම්බැද සදට සදහට සෙනෙහෙ පෑමුත් ගී පද : යමුනා මාලනී පෙරේරා |
|
|
ගීතයකට වැඩියමක්
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Wednesday, July 19, 2023
Gahaka Mal Pipila - Karunarathna Divulgane | Story | Lyrics | Meaning
Monday, July 17, 2023
Ek Pethi Malak - Rohan Shantha Bulegoda | Story | Lyrics | Meaning
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට විස්මිත කමට අදහන්නට බෑ තවම සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් ගී පද : බන්ධුල නානායක්කාරවසම් |
|
|
Friday, July 14, 2023
Raja Meduraka Ipadi Sitiyanam - Malani Bulathsinhala | Story behind the song | Lyrics | Meaning
රජ මැදුරක ඉපදී සිටියානම් පුංචි පැටික්කන් ඉඳහිට මොලවන ගී පද - ලූෂන් බුලත්සිංහල |
|
|
Suhadiniye Sagawan - Amarasiri Peiris | Story behind the song | Lyrics | Meaning
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන් කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන් සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
ගී පද : කැලුම් ශ්‍රීමාල් |
|
|
Thursday, July 13, 2023
Adara Hengum - Pandith Amaradewa | Story behind the song | Lyrics | Meaning
ආදර හැඟුම්//
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
කිමද ඔබ මල් කුමරියන්නේ
ගී පද : දයානන්ද ගුණවර්ධන |
|
|