මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොඳුරු කවි ලියන හිත් කොණේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ වෙළී හමා ඇදී නල රැලි ඔබයි මගේ තුරු ලතා පවා දුකින් වගේ අත වනා හොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගෙ හදේ |
|
No comments:
Post a Comment