සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින්
ගී පද : ලූෂන් බුලත් සිංහල |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, July 11, 2023
Siri Yahane Lanu Ihiri - Edward Jayakodi : The Story Behind the Song, Lyrics, Meaning, Video
Sunday, July 9, 2023
Ruwal Iri Giya Nawkawe - Nanda Malini : The Story Behind the Song, Lyrics, Meaning, Video
රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක....... |
Friday, July 7, 2023
Diyawennata Pera Heta Udaye - Apsara De Silva | Story behind the Sinhala songs
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
ගී පද : චාරුක සුරවීර |
|
|
Sunday, July 2, 2023
Asata Asuwana Maime - Karunarathna Divulgane | Story behind the Sinhala songs
ඇසට අසුවන මායිමේ
සියපතක් මත විසුල පිණි කැට
සතර අත පෙති විහිද විකසිත
ගී පද : මහින්ද දිසානායක |
|
|
Thun Hele Kele Thula Sinha Petaw - Nanda Malini | Story behind the Sinhala songs
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විලි වැද යති දැක හෙළයන්...
සරු පොළොව මකා තණ කබල කකා
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
|