|
රාත්‍රිය උදාවුනා නන්ද ඇයි නො එන්නේ
ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
රාත්‍රිය උදාවුනා
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින් සිත තැවුල් මවාලයි පුරා රැය නිතින්
රාත්‍රිය උදාවුනා
ගී පද: කුලරත්න ආරියවංශ
තනුව: රෝහණ වීරසිංහ
ගායනය: ටී එම් ජයරත්න |
No comments:
Post a Comment