කවුද ආවේ කවුද ආවේ... ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ මිනිස් හඩක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙක් වසනා පාළු මකන්නට ඒ මහ මැදුරට ආවෙමි දුර ඉදලා සදා නොදැල්වු පහනක් විය ඝනදුර මැඳ රඳනා සඳා අවුළුවමි එවන් පහන් සිල රන්වන් රූ මවනා |
|
ගේය පද: සුනිල් ආරියරත්න ගායනය: අබේවර්ධන බාලසූරිය / නෙරංජලා සරෝජනී තනුව: වික්ටර් රත්නායක |
No comments:
Post a Comment