සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින්
ගී පද : ලූෂන් බුලත් සිංහල |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Edward Jayakodi. Show all posts
Showing posts with label Edward Jayakodi. Show all posts
Tuesday, July 11, 2023
Siri Yahane Lanu Ihiri - Edward Jayakodi : The Story Behind the Song, Lyrics, Meaning, Video
Wednesday, May 6, 2015
Anna Balan Bera Hadin Udam Wee - Edward Jayakodi | Story behind the Sinhala songs
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලැවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්‌කම කැරකෙන අන්දම් අනන්ත වූ බර හිසින් දරාගෙන වෙස් තට්‌ටුව පැළඳුව සිරසේ කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රනේ රුවට නළලත දිළිසේ අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ ගී පද: බණ්‌ඩාර ඇහැළියගොඩ තනුව: රෝහණ වීරසිංහ ගායනය: එඩ්වඩ් ජයකොඩි |
|
කෙනෙක් අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්. මේ වගේ අසරණ වුණු කීදෙනෙක් විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක් මේ සමාජයේ වෙසෙනවාද.... |
Tuesday, April 2, 2013
Nokee Rahasak Mathakaye Hida Thewenawa - Edward Jayakodi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා රැයේ ඝනඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා... නිදන නින්ද ද මුදා හරිමින් අවදි කොට මා තබනවා... තබනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා... මවනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර ගායනය/සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි |
|
Tuesday, March 12, 2013
Wesak Labanawa - Edward Jayakodi | Story | Lyrics | Meaning | MP4
වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා දන්සැල් කාලය නිමැවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් රජකම හැර යනවා... වෙසක් කාලෙටයි කාගෙත් පිංකම් කාට පේන්නද අනෙ මන්දා නම්බු රැකීමයි නිවන් දැකීමයි එකමඟ යන්නේ කොහොමද මන්දා... |
|
වෙසක්
කියන්නේ සීමාවක් නැතිව පින්දහම් කරන කාලයක්.. සම්බුදු
හිමියන්ගේ තෙමඟුල සිහි කරමින් ප්‍රතිපත්ති පූජාවලත්, ආමිස
පූජාවලත් නියෑලෙන්නේ සැදැහැ සිතින්. වෙසක් උත්සවයට අපේ සැදැහැවතුන් සූදානම් වන්නේ දින ගණනාවක ඉඳලා... වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... |
Wednesday, September 19, 2012
Hadanna Lanwa Athi Obe Nuwan Pura - Edward Jayakodi | Story | Lyrics | Meaning | MP4
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ... තරු ඇසක් ඇරී උදාගිරේ බිම් මලක් මුවින් හිනා නැගේ තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ... සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද මේ අරුත දෝ ආදරේ... ගේය පද: බන්ධුල නානායක්‌කාරවසම් ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ සහ ධම්මිකා බණ්‌ඩාර තනුව: රොහණ වීරසිංහ |
|
|
ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්... එක පැත්තකින් බලද්දී... මුළාවක්... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස් වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි. |
Sunday, September 25, 2011
Karadiya Gebare - Edward Jayakodi | Story | Lyrics | Meaning
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදඬු කරන්නයි කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාඩිය වැස්සේ කළුගල් තලලා මහ මං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරිකැටි පුතුනේ... කරදිය ගැඹරේ... දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ දැතිරෝදෙට ගත ජීවය දුන්නේ... නව මිනිසකු නව ලොවට පුදන්නයි කිරිකැටි පුතුනේ... කරදිය ගැඹරේ... |
|
|
Saturday, July 9, 2011
Wasanthaye aga - Edward Jayakodi | Story | Lyrics | Meaning

හමුවෙමු සොදුරියේ...
ලවැලි තලාවක
විසුල කුසුම් මත...
අතිනතගෙන පෙර නොකී කතා අසා...
අලුතින් සුසුමක්ගෙන වෙන් වී යමු
ලා සද නැගෙනා...
හෝරාවේ...
ගිමන් නිවන්නට ජීවිතයේ...
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ...
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා
වසන්තයේ අග....
දොරගුළු හැරලමු අපි දෙහදේ...
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ...
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ...
වසන්තයේ අග...
ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ
තනුව: රොහණ වීරසිංහ
Monday, July 4, 2011
Pinna male suda - Edward Jayakodi | Story | Lyrics | Meaning

මුහුන පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑ කරේ
දොර කන්ද කපා හද ගෙට එන්නා...//
දුන්න වගේ නැඋඉ බන්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතෙයි
මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එලි පාළු වෙතේ
පින්න මලේ...
ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලෙ...
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ...
ගේය පද: අමරසේන කංකානම්ගේ
ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ
තනුව: රොහණ වීරසිංහ
Subscribe to:
Posts (Atom)