ගහක මල් පිපිලා පිපෙන්නේ කතරෙ වැලි කැට හිරුට පෙම්බැද සදට සදහට සෙනෙහෙ පෑමුත් ගී පද : යමුනා මාලනී පෙරේරා |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Wednesday, July 19, 2023
Gahaka Mal Pipila - Karunarathna Divulgane | Story | Lyrics | Meaning
Monday, July 17, 2023
Ek Pethi Malak - Rohan Shantha Bulegoda | Story | Lyrics | Meaning
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට විස්මිත කමට අදහන්නට බෑ තවම සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් ගී පද : බන්ධුල නානායක්කාරවසම් |
|
|
Friday, July 14, 2023
Raja Meduraka Ipadi Sitiyanam - Malani Bulathsinhala | Story behind the song | Lyrics | Meaning
රජ මැදුරක ඉපදී සිටියානම් පුංචි පැටික්කන් ඉඳහිට මොලවන ගී පද - ලූෂන් බුලත්සිංහල |
|
|
Suhadiniye Sagawan - Amarasiri Peiris | Story behind the song | Lyrics | Meaning
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන් කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන් සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
ගී පද : කැලුම් ශ්‍රීමාල් |
|
|
Thursday, July 13, 2023
Adara Hengum - Pandith Amaradewa | Story behind the song | Lyrics | Meaning
ආදර හැඟුම්//
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
කිමද ඔබ මල් කුමරියන්නේ
ගී පද : දයානන්ද ගුණවර්ධන |
|
|
Wednesday, July 12, 2023
Arabumama Kandulak Wela - Kasun Kalhara | Stroy behind the song | Lyrics | Meaning | Video
ඇරඹුමම කඳුලක් වෙලා දුක්‌බරව කවියක් ලියා ශෝකාන්තය එන තුරා පද පෙළ - දිලීප අබේසේකර |
|
|
Tuesday, July 11, 2023
Siri Yahane Lanu Ihiri - Edward Jayakodi : The Story Behind the Song, Lyrics, Meaning, Video
සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින්
ගී පද : ලූෂන් බුලත් සිංහල |
|
|
Sunday, July 9, 2023
Ruwal Iri Giya Nawkawe - Nanda Malini : The Story Behind the Song, Lyrics, Meaning, Video
රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක....... |
Friday, July 7, 2023
Diyawennata Pera Heta Udaye - Apsara De Silva | Story behind the Sinhala songs
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
ගී පද : චාරුක සුරවීර |
|
|
Sunday, July 2, 2023
Asata Asuwana Maime - Karunarathna Divulgane | Story behind the Sinhala songs
ඇසට අසුවන මායිමේ
සියපතක් මත විසුල පිණි කැට
සතර අත පෙති විහිද විකසිත
ගී පද : මහින්ද දිසානායක |
|
|
Thun Hele Kele Thula Sinha Petaw - Nanda Malini | Story behind the Sinhala songs
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විලි වැද යති දැක හෙළයන්...
සරු පොළොව මකා තණ කබල කකා
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
|
Ruk Aththana Mala Mudune - Nanda Malani | Story behind the Sinhala songs
රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
ගායනය හා තනුව: විශාරද නන්දා මාලනී |
|