පි: තුරුලිය නිසලයි - වැව් දිය සසලයි තනිකම ඉවුරු බිඳියි මග අතරමංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම හිඳිමි ගැ: සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුසුම් සුවඳින් පෑරී වෙල් ඉපනැල්ලේ පවන් සළයි ගංදොර සුහුඹුල් මතකය වැළපී සිත මා තෙමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුරත් පහසින් ගිලිහී ලියගොමු ලන්දේ සොවින් සැළෙයි තණපත් මුතුපිණි කඳුළින් බරවී ඔබ පා පහස පතයි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම රැඳෙමි |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Iman Perera. Show all posts
Showing posts with label Iman Perera. Show all posts
Friday, January 31, 2014
Thuruliya Nisalai - Iman Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Subscribe to:
Posts (Atom)