තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විලි වැද යති දැක හෙළයන්...
සරු පොළොව මකා තණ කබල කකා
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Sunday, July 2, 2023
Thun Hele Kele Thula Sinha Petaw - Nanda Malini | Story behind the Sinhala songs
Ruk Aththana Mala Mudune - Nanda Malani | Story behind the Sinhala songs
රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
ගායනය හා තනුව: විශාරද නන්දා මාලනී |
|
Friday, June 30, 2023
Sasara Seri Sarana Thek Oba Mage - Victor Rathnayake | Story behind the Sinhala songs
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා නා ගසක් දළුදමා වසන්තය එළඹිලා යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා ගේය පද -ප්‍රේමකීර්ති ද අල්විස් |
|
|
Thursday, June 29, 2023
Lenchina mage Nangiye - Sunil Edirisinghe | Story behind the Sinhala songs
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පින්වතුන් කැල ඇන්ද සළුපිලි
ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ |
|
|
Tuesday, June 27, 2023
Punsada Reta Awidin Hene Kaluwa Bida
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට.. රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන.. ගායනය : නිරෝෂා විරාජිනි |
|
හේන් වැඩපල තම ජීවන වෘත්තිය කරගත් අයෙක් තම ජීවිතයේ තවත් කඩ ඉමක් පසු කරයි. ඒ ඔහුගේ විවාහයයි. විවාහවූ පලියට ඔහු මෙතෙක් කරගෙන ආ දේවල් අත්හරින්නට ඔහුට නොපුලුවන, මන්දයත් තමා මෙන්ම තම බිරිඳද රැකෙන්නේ ඒ තුලින් බැවිනි. දහවල් කාලයේ හේන් වැඩපල සිදුකලද රාත්‍රී කාලයට ඒවා සතුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් තම උත්සාහය, මහන්සිය සියල්ලක්ම ගඟට කැපූ ඉනි මෙන් අපතේ යයි. විවාහයෙන් පසු තම ජීවන රටාව එලෙසටම පවත්වාගෙන යාමට ඔහුට සිදුවේ. ඒ අතරතුර බිරිඳ ගෙපැලේ තනිවෙයි. මේ ගීතයෙන් කියැවෙන්නේ එසේ තනිවූ මොහොතක ඈ තුල ජනිතවන සිතුවිලි සමුදායකි. |