ආදර හැඟුම්//
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
කිමද ඔබ මල් කුමරියන්නේ
ගී පද : දයානන්ද ගුණවර්ධන |
|
|
| |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Thursday, July 13, 2023
Adara Hengum - Pandith Amaradewa | Story behind the song | Lyrics | Meaning
Wednesday, July 12, 2023
Arabumama Kandulak Wela - Kasun Kalhara | Stroy behind the song | Lyrics | Meaning | Video
|
ඇරඹුමම කඳුලක් වෙලා දුක්‌බරව කවියක් ලියා ශෝකාන්තය එන තුරා පද පෙළ - දිලීප අබේසේකර |
|
|
| |
Tuesday, July 11, 2023
Siri Yahane Lanu Ihiri - Edward Jayakodi : The Story Behind the Song, Lyrics, Meaning, Video
සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින්
ගී පද : ලූෂන් බුලත් සිංහල |
|
|
| |
Sunday, July 9, 2023
Ruwal Iri Giya Nawkawe - Nanda Malini : The Story Behind the Song, Lyrics, Meaning, Video
රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න |
|
|
වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක....... | |
Friday, July 7, 2023
Diyawennata Pera Heta Udaye - Apsara De Silva | Story behind the Sinhala songs
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
ගී පද : චාරුක සුරවීර |
|
|
| |












