Monday, July 4, 2011

Pinna male suda - Edward Jayakodi | Story | Lyrics | Meaning

පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුන පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑ කරේ
දොර කන්ද කපා හද ගෙට එන්නා...//

දුන්න වගේ නැඋඉ බන්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතෙයි
මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එලි පාළු වෙතේ

පින්න මලේ...

ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලෙ...
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ...

ගේය පද: අමරසේන කංකානම්ගේ
ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ
තනුව: රොහණ වීරසිංහ



Me tharam siyumelida Kalu gal - Sunil Edirisinghe | Story | Lyrics | Meaning






මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...

කළා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...

ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රුවන් දිසානායක
පද රචනය : රජී වෙල්ගමරි