එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට විස්මිත කමට අදහන්නට බෑ තවම සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් ගී පද : බන්ධුල නානායක්කාරවසම්  | 
        |
| 
         | |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Monday, July 17, 2023
Ek Pethi Malak - Rohan Shantha Bulegoda | Story | Lyrics | Meaning
Friday, July 14, 2023
Raja Meduraka Ipadi Sitiyanam - Malani Bulathsinhala | Story behind the song | Lyrics | Meaning
රජ මැදුරක ඉපදී සිටියානම් පුංචි පැටික්කන් ඉඳහිට මොලවන ගී පද - ලූෂන් බුලත්සිංහල  | 
        |
| 
         | |
Suhadiniye Sagawan - Amarasiri Peiris | Story behind the song | Lyrics | Meaning
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්  දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා 
        
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන් කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ 
        
        සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා 
        
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන් සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ 
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා 
      
        ගී පද : කැලුම් ශ්රීමාල්  | 
        |
| 
         | |
Thursday, July 13, 2023
Adara Hengum - Pandith Amaradewa | Story behind the song | Lyrics | Meaning
        ආදර හැඟුම්// 
        සැදෑ අඳුරේ සැලෙන තරු එළි 
        කිමද ඔබ මල් කුමරියන්නේ 
        ගී පද : දයානන්ද ගුණවර්ධන  | 
    |
| 
         | |
Wednesday, July 12, 2023
Arabumama Kandulak Wela - Kasun Kalhara | Stroy behind the song | Lyrics | Meaning | Video
| 
     ඇරඹුමම කඳුලක් වෙලා දුක්බරව කවියක් ලියා ශෝකාන්තය එන තුරා පද පෙළ - දිලීප අබේසේකර  | 
 | 
| 
   | |














